Edge Canary වල VPN සීමාව 15GB දක්වා ඉහලට.

Microsoft පවසන්නේ තම Edge VPN ( Canary ) වලදී මුලදී පවසා සිටි නොමිළේ ලබා දෙන Data ප්‍රමානය 15GB දක්වා ඉහල දමා ඇති බවයි. පසුගිය සැප්තැන්බරයේ මුලින්ම නිවේදනය වූ Cloudflare සමග ගෙනෙන මෙම හැකියාව දැනට Microsoft Edge වල Canary channel සමග වන අතර ක්‍රමානුකූලව භාවිතාකරන්නන් සදහා මුදා හරිමින් සිටින සේවාවකි. Edge Canar වල v110.0.1563.0 සංස්කරනයේදී මෙම සීමා දිගුව පැමින ඇති අතර Microsoft Account (MSA) එක හරහා … දිගටම Edge Canary වල VPN සීමාව 15GB දක්වා ඉහලට. කියවන්න

Windows 11 සමග voice access හැකියාව

Windows 11 සමග වන ගැටළු රාශියක් සදහාම පිලිසකර දැනටමත් පෙර සංස්කරන සමග පැමින තිබෙනවා. විශේෂයෙන්ම large files හුවමාරුවේදී networks මෙන්ම local files මට්ටමේදීද අත්දකිමින් තිබූ වෙගය අඩුවීමේ ගැටළුවට ද මේ වන විට පෙර සංස්කරනයකදී පිලිසකර නිකුත්ව තිබෙනවා. පසුව මෙය kernel මට්ටමේ bug එකක් ලෙසටද හඳුනා ගැනුනා. හදාරන්නන් පවසන්නේ Windows 11 එලබෙන සංස්කරන සමග voice access මිත්‍ර බවක් පෙන්වමින් තිබෙන බවයි. එසේම taskbar වල සිටම Search … දිගටම Windows 11 සමග voice access හැකියාව කියවන්න

Microsoft Defender මෙවර Win 11 සමග ඉහලට.

ඔවුන් පවසන්නේ මෙවන AV-TES සදහා පලමු වතාවට Windows 11 ද test platform එකක් ලෙසට මේවර භාවිතාකර ඇති බවයි. Microsoft Defender මෙවන නව තොරතුරු සමග AV-TEST වලදී යලිත් ඉහලට එන්නට සමත්ව තිබෙනවා. එම ගනනයේදී සමස්ථ එකතුව 18 points වන අතර Protection, Performance, Usability යන ආකාරවලට එක් අංගයක් සදහා උපරිමය 6කට යටත්ව ගනනයක යෙදෙනු ලබනවා. AV-TEST වල පසුගිය ගනනයේදී Microsoft Defender පසුබෑමකට ලක්ව තිබූ අතර මෙවර 6.5.6 … දිගටම Microsoft Defender මෙවර Win 11 සමග ඉහලට. කියවන්න

Instagram වල නව ‘instagram.com/hacked’ සහය පි‍ටුවක්

Instagram විසින් නව ‘instagram.com/hacked’ සහය පි‍ටුවක් Online කර තිබෙනවා. භාවිතාකරන්නන්ගේ accounts secure බව මූලික වන මෙම පහසුව සමග ඔවුනට තම ගිනුමට ඇති වන ගැටළු මෙන්ම ඒවා විසඳා ගන්නට සහය ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. තම ගිනුම hacked වීමක්, password අමතක වීමක්, two-factor authentication අසමත්වීමක්, account disabled තත්වයකදී පවා පියවරෙන් පියවර ඒවා විසඳා ගන්නට අවශ්‍ය සහය මෙහිදී ලබා ගන්නට හැකි වනවා ඇත. එසේම Login … දිගටම Instagram වල නව ‘instagram.com/hacked’ සහය පි‍ටුවක් කියවන්න

Skype වල calls translation සදහා “TruVoice” හැකියාව.

Microsoft නිවේදනය කරන්නේ නවතම Skype update වලින් පසුව your personal voice (TruVoice) හැකියාව real-time translation ලෙසට video calls සදහා සූදානම් බවයි. මේ අනූව මින් පසුව robotic voices මග හැර අන් භාෂාවකින් තවකෙකු සමග කථාබස් කිරීමේ හැකියාව ලැබේ. AI වලින් බල ගැන්වෙන නව හැකියාව සමග Skype Translator හැකියාව ඔබේ හඬ samples සමග ඔබ නොදන්නා භාෂාවක් සමග වුවත් human-like conversation එකකට මග කියනු ඇත.දැනට මෙම පහසුව English, … දිගටම Skype වල calls translation සදහා “TruVoice” හැකියාව. කියවන්න

‘Booter’/‘Stresser’ සේවා වෙබ් අඩවි ‍රැසක් බිඳ දමයි.

FBI විසින් ‘Booter’ / ‘Stresser’ ලෙසට පෙනී සිටිමින් denial of service attacks නැතිනම් DDoS ආකාරයේ ප්‍රහාර සදහා platforms ලෙසට ක්‍රියාත්මක වූ domains 48ක් බඳ දමන්නට කටයුතු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ legitimate ආකාරයේ සේවාවක් ලෙසට පෙනී සිටිමින් testing හෝ reliability බව තහවුරු කර ගැනීම සදහා web services හෝ servers වලට සහය වන මුවාවෙන් cryptocurrency ආකාරයේ ගෙවීම් ඔස්සේ ඔනෑම අයෙකුට ඔනෑම සර්වරයකට හෝ වෙබ් අඩවියකට එරෙහිව … දිගටම ‘Booter’/‘Stresser’ සේවා වෙබ් අඩවි ‍රැසක් බිඳ දමයි. කියවන්න

SmartScreen දුර්වලතාවයක් පිලිසකර වේ.

Microsoft පවසන්නේ තම SmartScreen security අංගයේහි වූ security vulnerability එකක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් ransomware හා Qbot malware හානිකර පතුරවමින් සිටි මගක් පිලිසකර කරන්නට තමන් කටයුතු කල බවයි. මෙහිදී පහර දෙන්නන් malicious ආකාරයේ JavaScript files භාවිතාකරමින් malicious website ආකාරයට, url file ආකාරයට තම උත්සාහය දියත් කරන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම ආයතනය December 2022 Patch Tuesday වලදී මෙම zero-day ආකාරයේ හානිකර අවස්ථාව පිලිසකර කරන්නට කටයුතු කර … දිගටම SmartScreen දුර්වලතාවයක් පිලිසකර වේ. කියවන්න

YouTube වල හානිකර comments වලට වැටක්.

Google නිවේදනය කරන්නේ YouTube වෙතට පැමිනෙන negative comments වලට අනතුරු ඇගවීම් යාන්ත්‍රනයක් තමන් ගෙනවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පලමුව අනතුරු ඇගවීමක් කරන අතර භාවිතා කරන්නා දිගින් දිගටම එම bad behavior එක පවත්වා ගෙන යන්නේ නම් ඒවා ඉවත් කරන්නටත් ඉන් අනතුරුවත් තත්වය සමනය නොවන්නේනම් කෙටිකලකට posting comments මට්ටමකට භාවිතාකරන්නා තබන්නටත් එම යාන්ත්‍රනය කටයුතු කරන බවයි. දැනට English comments වලට පමනක් සීමා වනමෙම සේවාව අනෙකුත් භාෂා … දිගටම YouTube වල හානිකර comments වලට වැටක්. කියවන්න

Dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව

හදාරන්නන් තත්වය විග්‍රහ අරන්නේ dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව පවසමිනි. ඔවුන් පැහැදිලි කරන්නේ illegal cybercrime markets වල අළවියට තබා ඇති malware, phishing, ransomware වැනි tools වල සංක්‍යාව වැඩි වෙමින් තිබෙන බවය. Ransomware groups විසින් ඩොලර් මිනියන ගනනක් උපයමින් සිටින බවට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. 2022 දී පමනක් හදාරන්නන් ransomware code පමනක් පි‍ටු 475ක් පමන හඳුනාගෙන තිබෙනවා. එසේම ඔවුන් පවසන්නේ වඩ වඩාත් … දිගටම Dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව කියවන්න

Apple ද third-party apps වලට ඉඩ.

Apple ආයතනය තම macOS / iOS සදහා මෙතෙක් කල් පවත්වාගෙන එමින් තිබූ තම මෘදුකාංග පිලිබඳව ප්‍රතිපත්තිය වෙනස් කරන්නට තීර්නය කර තිබෙනවා. European Union’s Digital Markets Act වලටද එකග වෙමින් ඔවුන් නිවේදනය කරන්නේ third-party app stores වලට මෙන්ම iOS sideloading apps වලට තම ප්‍රමිතීන් වලට එකගව තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන්නට අවස්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ 30 percent fees මෙන්ම security requirements සපුරාලමින් එම මෘදුකාංග … දිගටම Apple ද third-party apps වලට ඉඩ. කියවන්න