ස්ථාවර වෙමින් ඇති Digital Economyය.

Global Findex 2021 වල තොරතුරු වලට අනූව 2011 වන විට 51% ක්ද 2017 වන විට 68%ක් ද මේ වන විට 76% ක් ද ලෙසට වැඩි හිටි ජනගහනය බැංකුවක් ප්‍රමුක කිසියම් වාණිජ ගනුදෙනු මිතර ආයතනයක් සමග කටයුතු කරන බවටයි ගනනය වන්නේ. විශේෂයෙන් මෙම පොලා පැනීමට Covid-19 pandemic ප්‍රබල හේතුවක්ද වන්නට ඇත. සමස්ථයක්ලෙසට digital economy වල මෙම ඉහලට පැමිනීම සදහා එම ආයතනයන් තාක්ෂණික ලෙසට මෙන්ම ආරක්ෂිත ලෙසට … දිගටම ස්ථාවර වෙමින් ඇති Digital Economyය. කියවන්න

iPadOS 15.7.2 නිකුතුවක්ද සිදුවේ.

Apple පවසන්නේ තම iOS 16.2 යාවත්කාලීනයට සමාන්තරව iPadOS 15.7.2 නිකුතුවක්ද ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම 15.7 සහ 15.7.1 නිකුත් කරමින් ඔවුන් පවසන්නේ තම අදාල උපාංග භාවිතාකරන්නන් අතරින් iOS 16 වෙතට යාමට අකමැති හෝ යාමට නොහැකි උපාංග වෙතට iOS 16.2 security patches ගෙන ඒම තම ප්‍රමුකථාවය බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ නව iPhones භාවිතාකරන්නන් නව security patches වෙතට යාමට iOS 16.2 අනුවාර්ය … දිගටම iPadOS 15.7.2 නිකුතුවක්ද සිදුවේ. කියවන්න

යලිත් Microsoft digital certificates ගැටළුවක්.

Microsoft නැවතත් තම භාවිතාකරන්නන් වෙතට නිවේදනය කර සිටින්නේ නවතම Windows updates වෙතට පිවිසීමත්, anti-virus හා endpoint detection products යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කර ලෙසයි. ඔවුන් එසේ නිවේදනය කර සිටින්නේ නැවත වරක් ඔවුන්ගේ legitimate digital certificates භාවිතා කරමින් malware කිහිපයක්ම security checks පසුකරන්නට සමත්ව ඇති බවට කරුනු පලවීමත් සමගයි. හදාරන්නන් මෙසේ කටයුතු කරන ආයතන 9ක් ගැන හෙලිකිරීමෙන් පසුව මෙම දැනුවත්කිරීමත්, මේවර මාසික යාත්කාලීනය ඔස්සේ එම දුර්වලතා … දිගටම යලිත් Microsoft digital certificates ගැටළුවක්. කියවන්න

iOS 16.2 නිකුත්වේ.

Apple වෙතින් නිවේදනය වන්නේ iOS 16.2 සංස්කරනය මුදා හැරෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Karaoke mode, Freeform app, encrypted iCloud backups, better AOD හා තවත් අංගයන් සමග වන නව සංස්කරනය සමග අනවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් රාශියක්ම පැමින ඇති බවටත් සහය දක්වන Apple උආංග සදහා බාගත කර ගැනීමේ හැකියාව මේ වන විට පවතින බවටත් පවසා සිටිනවා. ඔබට iOS 16.2 සංස්කරනය අදාල උපාංගයේ Settings > General … දිගටම iOS 16.2 නිකුත්වේ. කියවන්න

Meta වලට නව Content Moderation Tool එකක්

Meta විසින් නව Content Moderation Tool එකක් මුදාහැර තිබෙනවා. open-sourceආකාරයේ tool එකක් වන මෙයින් terrorist හා violent ආකාරයේ content පිලිබඳව විමසනු ඇත. Hasher-Matcher-Actioner (HMA) ලෙසට නම් වන මෙයින් images හෝ videos වලට flag කරන්නට කටයුතු කරනු ඇති අතර මෙය human reviewers වලට විකල්පයක් ලෙසට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.Pubudu Siriwansa දිගටම Meta වලට නව Content Moderation Tool එකක් කියවන්න

Windows 10 version 21H1 සහය අවසානය.

Microsoft පවසන්නේ Windows 10 version 21H1 සදහා සහය දැක්වීම මේ මස Patch Tuesday යාවත්කාලීනයෙන් අවසන් බවයි. පසුගිය May 2021 Update වලින් ඇරබුනු මෙම සංස්කරනය සදහා ඉදිරියේදී cumulative updates / bugfixes / security patches නොපැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ. Windows 10 21H1සදහා මාස 18ක් සහය දැක්වීම සිදුකෙරෙනු අතර ඊටසුව පැමිනි 21H2 සදහා සහය දැක්වීම June 13, 2023 වනු ඇති බවට ද නිවේදනය කර සිටිනවා. මීට අමතරව … දිගටම Windows 10 version 21H1 සහය අවසානය. කියවන්න

සැම තිදෙනෙක්ගෙන්ම එක් අයෙක් data breach අනතුරක??

Thales පවසන්නේ ලොවපුරා සැලකීමේදී භාඅවිතා කරන්නන්ගෙන් තුනෙන් එකක් පමන යම් ආකාරයක personal data අන්සතුවීමකට මුහුන දෙමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මින් 82%ක් පමන යම් ආකාරයක නරක බලපෑමකට මේ තුලින් ලක් වන බව හා ඔවුන් යම් ප්‍රමානයක හෝ identity theft මට්ටමේ අනතුරක සිටින බවයි. එසේම එම හෑදෑරුම් වාර්ථාවලට අනූව 82% ක් පමන එම අදාල online digital service providers විසින් තමන්ව සුරක්ෂිත කරන බවට විස්වාස කරමින් … දිගටම සැම තිදෙනෙක්ගෙන්ම එක් අයෙක් data breach අනතුරක?? කියවන්න

Outlook වෙතට chat feature

Microsoft පවසන්නේ තම Outlook වෙතට chat feature ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින් බවයි. එපමනක් නොව Outlook වලට meeting-style ආකාරයේ video conferencing හැකියාවද සූදානම් වෙමින් ඇති බවටත් හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව “Outlook meetings” වලදී Microsoft Teams වලට නොගොස් quick message එකක් යවන්නට මෙන්ම chat වෙතට පිවිසෙන්නට හැකිවනවා ඇත.Pubudu Siriwansa දිගටම Outlook වෙතට chat feature කියවන්න

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී.

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී. අලුතම පුවත වන්නේ ඔවුන් Trust and Safety Council එක විසුරවා හරින්නට තීර්නය කර ඇති බවය. Twitter නම් social media company ය 2016 දී පමන මෙම Trust and Safety Council එක පිහිටවන්නේ hate speech, self-harm, suicide, child exploitation, වැනි තත්වයන් සමග සාර්ථකව කටයුතු කරන්නට මගපෙන්වීමක් ලෙසටය. පසුගිය දිනක එම කන්ඩායමේ සුපුරුදු හමුවකට පැය කිහිපයකට පෙර Twitter වෙතින් දැනුම් දී ඇත්තේ … දිගටම Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී. කියවන්න

Home Network 03

Routerය ඔබව අන්තර්ජාලය මතට සම්බන්ඳ කරන්නාවේ. නැතිනම් ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා සතුව ඇති අන්තර්ජාල සම්බන්දතාවයට ඔබව ගෙන යන්නාවේ. එසේත් නැතිනම් ඔබට IP ලිපිනයක් ලබා දෙන්නාවේ. අන්තර්ජාලය වෙතට වෙනම පිලිනයක් සපයාගැනීම ඔස්සේ ඔබට ISP ගේ ජාලය ඔස්සේ අන්තර්ජාලයට යා වීමට හැකි වනු ඇත. මෙම unique IP එක IPv4 හෝ IPv6 දෙයාකාරයකට වන අතර පලමු සංස්කරනේදී වන ධාරිතාව මදි වන විට දෙවන ආකාරය භාවිතයට පැමිනීම සිදුවිය. මෙම … දිගටම Home Network 03 කියවන්න