Home Network 02

ඔබ වෙනම මිළඳී ගැනීමකින් හෝ අන්තර්ජාල සේවා ලබා ගන්නා ISP වෙතින් ලැබන් ප්‍රධාන උපාංගය වන්නේ router එක වේ. මේ කාලයේදී එය අනිවාර්යෙන් WiFi ආකාරයේ එකක් වනු ඇත. පලමු කොටම එය ඔබගේ නිවස හා අන්තර්ජාලය සමග සම්බන්ඳ කරන්නා වේ. ‍රැහැන් ආකාරයට හෝ ‍රැහැන් රහිත ආකාරයට මේ සබඳතාවය එය ඔබ වෙතට ගෙන එනු ඇත. අදල ආයතනය සමග සේවාව ලබා ගැනීමේදී ගිවිස ගන්නා වේගයකට යටත්ව, දත්ත ප්‍රමානයකට යටත්ව … දිගටම Home Network 02 කියවන්න

Home Network 01

තවදුරටත් අප එක් දත්ත උපාංගයක් ඔස්සේ දවස පුරා කටයුතු කරන්නෝ නොවෙමු. වෘතීය මට්ටමේ වේවා, පෞද්ගලික මට්ටමේ වේවා දෛනික ජීවිතය වටා ස්ථාවර ලෙසින් මෙන්ම ජංගම ලෙසින් දත්ත උපාංග රාශියක් සමග කටයුතු කරන්නට වීම නවීන ජිවිතයේ ස්වභාවය වී ඇත. මෙය සමහර විටක නිවසේ ඉදිරි දොර‍ටුවට සවි වන ස්මාර්ට් දොර සීනුවේ සිට නිවසේ ප්‍රධාන පරිගණකය දක්වා විහිදෙනු ඇත.තවදුරටත් උපාංග හුදකලාව ක්‍රියාත්මක වන ඒවා නොවීමද බහුල අත්දැකීමකි. මේවා එකි … දිගටම Home Network 01 කියවන්න

Crypto wallets

Crypto wallets එක ඔබගේ අනාගත මුදල් පසුම්බිය වීමට ඇති ඉඩ එසේ නොවීමට ඇති ඉඩ මෙන් කිහිපයුගයක් බව හදාරන්නන්ගේ මතයයි. එය ඔබගේ සියලු crypto assets රදවා තබාගන්නේ safely / securely ආකාරයට වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ Wallets ඔබගේ ගෙවීම් හා ලැබීම් වල කේද්‍රය වන විට එය වටා two keys වනු ඇත. ඒවා private හා public keys ලෙසට නම් වනු ඇත. ඇත්තටම ඔබගේ crypto wallets වල වන්නේ … දිගටම Crypto wallets කියවන්න

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි.

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි. එය අප සිතනවාට වඩා හා අපට විතාගන්නට හැකි වෙනවාට ඒහා දුරකට විහිදෙන දෙයකි. හදාරන්නන් පවසන්නේ අප සමාජ සාමාන්‍ය සමාජ විද්‍යත්මකව හඳුනා ගන්නවාට වඩා වෙනත් ආකෘතියක් බවයි. එනම් ඔබ ඇතුළුවන දේශය එනම් Online අවකාශය පිලිබඳව වන නිර්වචන ගැන නැවත සිතන්නට තීර්නය කිරීම වැදගත් වනු ඇති බවයි.Online වලදී ඔබ විවර වෙන්නේ අපමන විසල් අවකාශයක් වන්නට ඉඩ ඇත. සමහර විටක එසේ වන්නේ ඔබ විසින්ම … දිගටම Online ජීවිතය සංකීර්ණ කාරනාවකි. කියවන්න

Twitter සීමාව 4000 දක්වා ඉහලට.

Twitter ආරම්භක අවධියේ එහි පලකිරීමක සීමාව වූවේ 140 characters ලෙසටය. එය ජනංප්‍රිය සේවාවක් වන්නට මේ බවද හේතුවක් වන්නට ඇත. 2017 දී පමන මේ සීමාව 280ක් ලෙසට ඉහල නංවන්නට කටයුතු කලේ සාමජජාලා වෙතින් පැමිනි තරගයටද සාර්ථකව මුහුන දෙන්නටත් සමග විය හැක. කෙසේ වෙතත් මේ වන විට ආයතනයේ නව CEO වරයා තහවුරු කර ඇත්තේ ‍ටුවිටරයක සීමාව 4,000 දක්වා ඉහල නංවන්නට තමන් සැලසුම් කර මින් සිටින බවකි. මීට … දිගටම Twitter සීමාව 4000 දක්වා ඉහලට. කියවන්න

BBC ය එලබෙන දශකය වන ටිට පුර්ණ Online වෙතට??

BBC ප්‍රධානියෙකු පවසන්නේ එලබෙන දශකය වන විට තම television හා radio සේවාවන් online-only service බවට පත්වනු ඇති බවයි. ඔහු පවසා සිටින්නේ කාලයා විසින් එය සිදුකරනු ඇති බවත් තමන් ඒ සදහා සූදානම් වීම සිදුකරමින් සිටින බවයි.සාපේස්ක්ෂව සීමිත හැකියාවක් වන රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි තරංග ආකාරයට වඩා Online ආකාරයේ ශක්‍යතාවය සැලකීමේදී එලබෙන දශකය වන විට සාම්ප්‍රධායික මාධ්‍ය ආකාර අභාවයට පත්වීම අනීආර්ය වීමට නියමිත අතර ප්‍රාදේශීය මට්ටමේ සිටම මාධ්‍ය … දිගටම BBC ය එලබෙන දශකය වන ටිට පුර්ණ Online වෙතට?? කියවන්න

Time-of-check to time-of-use (TOCTOU)

SafeBreach පවසන්නේ “Aikido” ලෙසට නම් කරන proof-of-concept (POC) ක්‍රියාකාරකමක් ලෙසට හඳුනා ගන්නේ Microsoft Defender, Avast, AVG වැනි ආරක්ෂක මෘදුකාංග විසින් Windows වල හානිකර නොවන ගොනු මකා දැමීමක් හඳුනා ගෙන ඇති බවයි. Microsoft මෙම දුර්වලතාවය හඳුනා ගෙන Defender තුල පිලිසකර කර ඇති බවත් හෙලි කර සිටිනවා.අනෙකුත් ප්‍රධාන පෙලේ anti-malware ද මෙම දුර්වලතාවය දරමින් සිටින බවටයි හෙලි කරන්නේ. හදාරන්නන් ගැටළුව පැහැදිලි කරන්නේ time-of-check to time-of-use (TOCTOU) ක්‍රියාකාරකමක් … දිගටම Time-of-check to time-of-use (TOCTOU) කියවන්න

End-to-end encryption ආරක්ශාව

End-to-end encryption ආරක්ශාව ගැන ප්‍රතිමතයක් තවමත් තවමත් පිලිගත් මට්ටමක නැත. එනම් එය ගෙනෙන ආරක්ශාව ගැන තවමත් විවාදයක් නැති මට්ටමක පවතී. ඔබේ දත්ත උපාංගයෙන් මුදා හරින හෝ එහි ගබඩා වන sensitive information සහිත data ගොනුවක් වෙනු වෙන් තවමත් විස්වාසය තැබිය හැකි මට්ටමක එය පවතී. එනම් privacy tool එකක් ලෙසට එය තවමත් සාර්ථක භාවිතාවකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම end-to-end encryption වලදී සිදුවන්නේ public key එකක් සමග ඔබගේ … දිගටම End-to-end encryption ආරක්ශාව කියවන්න

WhatsApp වල view-once text messages

අද වන විට instant messaging ඉතා බහුල භාවිතාවකි. පෞද්ගලික මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වාම මේ ප්‍රමුකථාවය දැකිය හැකිය. එහි වන සමහර ස්වභාවයන් නිසාම privacy දෙසින් සැලකීමේදී බොහෝ චෝදනාද වෙත වේ. End-to-end encryption හැකියව ඒ සදහා හොඳ විසදුමක්ව තිබේ. ඒ ඔස්සේ අනවසරව ආගන්තුක කියවීම් වලි ඒවා සුරකින්නට හැකිව තිබේ. WhatsApp මෙම සේවා සපයන්නන් අතර ඉහලින්ම වන අතර ඔවුන්ගේ view-once images / video, disappearing messages (chats), status … දිගටම WhatsApp වල view-once text messages කියවන්න

Top Nine භාවිතකරන්නන් සදහා අනතුරු ඇගවීමක්.

INSTAGRAM භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Top Nine apps භාවිතා කරන්නෙක් නම් කල්පනාකාරී වන ලෙසයි. 2016 දී භාවිතයට පැමිනි Top Nine ඇප් එක හා සමාන ලෙසට හැසිරෙමින් නොමග යවමින් භාවිතයට පැමිනෙන්නට තැත් දරන Apps කිහිපයක්ම දක්නට ලැබෙන බවත් ඉන් සමහරක් හුඳු තොරතුරු සොරා ගැනීමට එහා කටයුතු නොකරන බවත් කියවෙන අතර අව්‍යාජ Top Nine app පැහැදිලි කරන්නේ ඔබේ account එක public නම් login තොරතුරු නොවිමසන බවයි. … දිගටම Top Nine භාවිතකරන්නන් සදහා අනතුරු ඇගවීමක්. කියවන්න