පැහැරගත් ඊමේලයක් $2 සිට.
Israeli cyber-intelligence firm KELA පවසන්නේ අඩුම තරමින් email ගිනුම් 225,000ක් වත් underground markets වල විකිනීමට තිබෙනවා විය යුතු බවයි. මේ වන විට corporate මට්ටමේ email addresses එකක් මිළ $2 තරම් අඩු මට්ටමක තරගකාරී ස්වභාවයක් ගෙන ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ප්‍රධාන පෙලේ webmail shops වලදී $2 – $30 අතර පරා සයක් ගන්නා බවයි. මෙම accounts පැහැර ගැනීම සදහා password cracking (brute-forcing) / credential stuffing, phishin … දිගටම පැහැරගත් ඊමේලයක් $2 සිට. කියවන්න

