Chrome වලටද memory / energy-saving බවක්.

Microsoft Edge වෙතට පසුගියදා වැඩි අවධානයක් යොමුවූවේ තම බ්‍රවුසරය සමග memory / energy-saving බවක් ගෙනෙන්නට කටයුතු කරන බවට කරන ලද පැහැදිලි කිරීමත් සමගය. මේ වන විට Google සමාගමද නිවේදනය කරන්නේ තම Chrome බ්‍රවුසරය සමගද දියුනු කිරීම් රාශියක් වන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම desktop සංස්කරනයේදී 40%ක memory ඉතිරියක් සිදුවන බවත් එහිදී inactive pages වලට freeze කිරීමක් ඔස්සේ මෙම ඉතිරිය ලබා ගන්නා බවතෙම ඉතිරිය වඩාත් … දිගටම Chrome වලටද memory / energy-saving බවක්. කියවන්න

Telegram වලදී anonymous number එකක්.

Messaging Services බොහෝය. නෙක කාරනා මත ඒවා අතර මහත් වෙනස්කම් වේ. මෙම සේවා වලදී බොහෝ හ්ඩෙනාට ගැටළුවක් වන්නේ mobile phone number මත එම සේවය පිවිසීමට සිදුවීම නිසා සිදුවන පෞද්ගලිකත්ව නිරාවරනය පසුව කරදරයක් බවට පත්වීම ලෙසට චෝදනා වේ. ප්‍රකට සේවාවක් වන Telegram පවසන්නේ තම නවතම සංස්කරනය සමග anonymous number එකක් භාවිතට අවස්ථාව ලැබීමය. මේ වන විට encrypted messaging app එකක් මෙන්ම version 9.2 වල සිට auto-delete … දිගටම Telegram වලදී anonymous number එකක්. කියවන්න

Google සෙවුම් ප්‍රථිපල වඩාත් විසිතුරුවේ.

Google යනු සෙවුම් කලාවේ දැවැන්තයා ලෙසට සැලකේ. වඩාත් ඉලක්ක ගත සාර්ථක සෙවුමකට Google සහය බොහෝ දෙනාගේ තේරීම වන්නේ එබැවිනි. හුදු සෙවුමකදී keywords මත පමනක් යැපීමෙන් ඉදිරියට විත් browsing history මෙන්ම browsing patterns මතද යැපෙමින් අපට සෙවුම් ප්‍රථිපලයක් ගෙන ඒමෙන් වඩාත් සාර්ථක සෙවුම් ප්‍රතිඵල ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් තිබිනි. මේ වන විට ඉන්ද ඉදිරියට යමින් තම mobile ප්‍රථිපල වඩාත් හරවත් කරන්නට images, video, news, වැනි පෙරීඉම් … දිගටම Google සෙවුම් ප්‍රථිපල වඩාත් විසිතුරුවේ. කියවන්න

Apple වල end-to-end encryption හැකියාව.

Apple පවසන්නේ iCloud backups සදහාද end-to-end encryption හැකියාවෙන් මේ වන විට ආරක්ෂිත බව ඉහල දමා ඇති බවයි. ඒ නූව Apple තම backups, Notes, සහ Photos යන අංගයන් සදහාද end-to-end encryption ආරෂිත බව එක් කොට තිබෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී Apple තම evice backups, messages backups, iCloud Drive, Notes, Photos, Reminders, Safari bookmarks, Siri Shortcuts, Voice Memos, සහ Wallet Passes අංග සදහා Advanced Data Protection බව ලබා … දිගටම Apple වල end-to-end encryption හැකියාව. කියවන්න

Microsoft වෙතින් ‘Super App’ එකක්.

“super app” සංකල්පය මතට Microsoft සමාගමද දැඩි අවධානයක් යොමුකරමින් සිටින බවට තොරතුරු පල වෙමින් තිබේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ shopping, messaging, web search, news feeds ඇතුලු පහසුකම් ‍රැසක්ම එකම APP එකක් තුලදී භුක්තිවිඳින්නට ගෙන ඒම එහි අරමුන වනු ඇති බවයි. ඒ ඔස්සේ ඔවුන්ගේ මිලියන ගනනක් වන advertising මෙන්ම Bing search අවකාශය සදහාද ඉහල පිම්මක් ගෙනෙන්නට සැලසුම් කරමින් සිටින බවටයි අනුමාන වෙමින් ඇත්තේ. Microsoft වෙතින් ගිලිහී ඇති … දිගටම Microsoft වෙතින් ‘Super App’ එකක්. කියවන්න

European Central Bank වෙතින් crypto වෙතට වැඩි රෙගුලාසි.

පසුගියදා European Central Bank board නියෝගිතයෙකු වෙතින් පැවසුනේ crypto assets සදහා වඩාත් රෙගුලාසි අවශ්‍ය වන බවයි. පසුගිය කාලය පුරා විටින් විට වාර්ථාවූ බිඳ වැටීම් හමුවේ crypto වල ස්ථාවරත්වය සදහා මේ අවධානය අවශ්‍ය බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම virtual නැතිනම් digital currency යනු රාජ්‍ය හෝ central authority එකකින් තොරව පාලනය වන්නක් වන අතර අනතුරු ආයෝජනයක් මෙන්ම සමහර විට අපරාධමය කටයුතු වලදී පහසු භාවිතාවක් වීමේ චෝදනාවට ලක්වන්නක් වෙමින් … දිගටම European Central Bank වෙතින් crypto වෙතට වැඩි රෙගුලාසි. කියවන්න

WhatsApp අනන්‍යතාවයට avatars පැමිනේ.

Meta පවසන්නේ දැන් WhatsApp භාවිතා කරන්නන්හට තම අනන්‍යතාවය ප්‍රකාශ කරන්නට customizable avatars පෙලක් සූදානම් බවයි. මෙම avatars තම profile picture හැටියට යොදා ගත හැකි අතර ඒවා 36 custom stickers වලින් සමන්විත වනවා. අද සිට ක්‍රමයෙන් මුදා හැරෙන මෙම පහසුව ඔස්සේ භාවිතාකරන්නන්ගේ emotions ප්‍රකාශ කිරිම පහසු කරවනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. එසේම ඉදිරියේදී මෙම customization options වපසරිය වැඩි කරමින් lighting, shading, hairstyle textures වැනි තේරීම් … දිගටම WhatsApp අනන්‍යතාවයට avatars පැමිනේ. කියවන්න

වසරේ වැඩිම සොවුම් වදන “Wordle”

වසරේ වැඩිම සොවුම් වදන “Wordle” ලෙසට Google පවසා සිටිනවා. Globally සැලකීමේදී ප්‍රථම ස්ථානය එම වදනට හිමිවන අතර Cricket ආශ්‍රිත වදන් වන (උදා- “India vs England” / “Ind vs SA” මෙන්ම war in Ukraine මෙන්ම death of of Queen Elizabeth වැනි යෙදුම්ද ඉහලම අවධානයක් ලත් සෙවුම් අතර වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Google පවසන්නේ People category වලදී Johnny Depp, Amber Heard, Will Smith, Chris Rock, Vladimir … දිගටම වසරේ වැඩිම සොවුම් වදන “Wordle” කියවන්න

Edge වල Sleeping Tabs හැකියාව.

Energy efficiency වැදගත්ම ඉලක්කයකි. දෛනික භාවිතයේදී සිදුවන අපමන බල අවශ්‍යතාවය සමබරව පවත්වාගෙන යන්නට මෙන්ම පරිසර හානිය අවම කරන්නට අප කාවිසිනුත් දැරිය යුතු වගකීමකි. Microsoft පවසන්නේ තමන් September යේදී 1.38 billion Edge tabs ප්‍රමානයක් froze කරන්නට කටයුතු කල බවකි. එනම් තම Edge නම් browserය ලොව පුරා භාවිතයේදී inactive tabs නිඳි ගන්වමින් බල ඉතිරියක් ගෙනෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ June 2022 වලදී 273 Petabytes ප්‍රමානයක … දිගටම Edge වල Sleeping Tabs හැකියාව. කියවන්න

Apple AirTag වෙතට චෝදනා දෙකක්.

Apple ආයතනය පසුගිය කාලයේ AirTags හඳුන්වා දෙමින් පැවසුවේ ඔබ සමග ඔබ මොබ යන උපාංග වල අස්ථාන ගත වීමකදී එය මනා ස්මාර්ට් සහයක් ගෙනෙන්නට සූදානම් බවකි. එය ඔබගේ keys, backpacks, wallets වැනි භාවිතාවන්ට භෞතිකව සම්බන්දව සිටිමින් පෙර කී හදිස්සී අවස්ථාවකදී සහයට එන්නට සූදානම් උපාංගයක් වෙනු ඇති බවකි. කෙසේ වෙතත් පසුගියදා United States පුරවැසි කාන්තාවක් දෙදෙනෙකු Apple ආයතනයට එරෙහිව නිතිමය කටයුත්තකට පිවිස ඇත්තේ මෙම AirTag ඔස්සේ තමන් … දිගටම Apple AirTag වෙතට චෝදනා දෙකක්. කියවන්න