My PC Updater (PMPU) මෘදුකාංගය ගැන
තොරතුරු උපාංග වල යාවත්කාලීන බව ඉතාම වැදගත් සාධකයක් වේ. දෘඩාංග මට්ටමේ යාවත්කාලීන බව බොහෝ විට මිළ අදික කටයුත්තක් වුවද මෘදුකාංග මට්ටමේදී එය බොහෝ විට නොමිළේ ලැබෙන අවධානයෙන් සිටීම පමනක් වැයකරන්නට වන කටයුත්තකි. මෙහෙයුම් පද්ධති හා බොහෝ මෘදුකාංග කොටස් සදහා යාවත්කාලීන බව මේ වන විට ස්වයංව පැමිනීම සාමාන්‍ය කාරනාවක් වුවද සමහ මෘදුකාංග කොටස් සදහා තවමත් ආයාසයෙන් කල යුතු කටයුත්තක් වේ. උපාංගයේ අවමමෘදුකාංග ප්‍රමානයක්ධාවනය කිරීමේ ස්වර්ණමය නීතියට … දිගටම My PC Updater (PMPU) මෘදුකාංගය ගැන කියවන්න

