Pariganakaya.Com

එදා වසර දස දහස් ගනනකට ඉහතදී පෙර මිනිසා තම අවට පරිසරයෙන් සපයා ගත් තියුනු ගල් පතුරක් ඔස්සේ ආහාර දාමය තුල තම ස්ථානය තහවුරු ගැනීමෙන් ඇරබුනු දිර්ග කථානදරයේදී අද ඔවුන් තම පරිසරයෙන් සොයාගත් පාලණය කල හැකි විද්‍යුත් ද්විතීක බවක් ඔස්සේ තම මනස ඉක්මවා යමින් සිටී. තොරතුරු විෂය ඔබව නැවත අර්ථ නිරූපනය කරමින් සිටී. ඒ විසල් පියවර නොහොත් අපූරු විසල් අවකාශයේ ව්‍යාකරණය නැවත කියවන්නට ගන්නා උත්සාහයකි මෙය.Pubudu … දිගටම Pariganakaya.Com කියවන්න

Windows 11 වඩාත් ආකර්ෂනීය වනු ඇත.

Windows 11 වල ප්‍රධාන පලමු යාවත්කාලීනය මේ වන විට නිකුත්ව තිබුනද එය සංකේතාත්මක කාරනවක් පමනක් බව දක්නට ලැබෙමින් තිබේ. එලබෙන්නට නියමිත අතුරු ප්‍රධාන හෝ මීලග ප්‍රධාන යාවත්කාලීනය භාවිතාකරන්නන් සදහා වඩත් ආකර්ශනීය බවක් ගෙනෙන්නට සූදානම් බවට ඉගි පල වෙමින් තිබේ. Animated icons වඩාත් අලංකාර මෙන්ම සජීවී මෙහෙයුම් පද්ධති භාවිතාවක් තහවුරු කරන්නට සූදානම් වෙමින් ඇත්තකි. එපමනක් නොව notification area වල වෙලාවට නැවත Seconds එක්කරන්නට කටයුතු කරමින් සිටී. … දිගටම Windows 11 වඩාත් ආකර්ෂනීය වනු ඇත. කියවන්න

Online Shopping වලදී ආරක්ෂිත බව.

Online Shopping අද වන විට බහුල භාවිතාවකි. මේ ක්‍රියාවලිය ආශ්‍රිතව සිදුවන ගැටළුද අපමනක් බව දිනෙන් දින වාර්ථා වෙමින් ඇත. බොහෝ විට අදාල transactions ක්‍රියාවලියේ සිට අදාල සේවාව හෝ ද්‍රව්‍ය ගැටළුවකින් තොරව ඔබ අතට පත්වීම සිදුවුවද මේවා සමග ගැටළු පැමිනීමද දිනෙන් දින වාර්ථාවීම් ඉහල යන බව වාර්ථා පවසයි. මෙම ආකාරයේ කටයුතු වලට අදාල tips කිහිපයක් මෙසේ යෝජනා කල හැක.හැම විටකම විස්වාසනීය හෝ හුරුපුරුදු වෙබ් අඩවි වෙතට … දිගටම Online Shopping වලදී ආරක්ෂිත බව. කියවන්න

Google Chrome යාවත්කාලීනව තබා ගැනීම වැදගත්වේ.

Google Chrome බහුල භාවිතාවකි. ඒ නිසාම බහුල ඉලක්කයකි. එනම් ආරක්ෂිත වෙබ් සැරියක් සදහා හොඳින් යාවත්කාලීනවූ Google Chrome ස්ථාපිතයක් ඔබගේ උපාංගය මත පවත්වාගෙන යාම ඉතා වැදගත් පියවරකි. Google ආයතනය යටතේ නඩත්තුවන මෙම බ්‍රවුසරය සදහා security patches කලින් කලට නිකුතන අතර අනෙකුත් බොහෝ ප්‍රධාන මෘදුකාංග වලදි සිදුවෙන්නක් මෙන් background යාවත්කාලීනයන් සදහා ඒවා සූදානම්ව පැමිනේ. මෙම නව security update මෙන්ම new feature සදහා භාවිතාකරන්නෙකුට manually ආකාරයට කටයුතු කිරීම … දිගටම Google Chrome යාවත්කාලීනව තබා ගැනීම වැදගත්වේ. කියවන්න

උත්සව සමයේ Online අනතුරුද බහුල වේ.

හදාරන්නන් පොදුවේ අනතුරු අගවන කාරනයක් වන්නේ උත්සව සමයේදී නෙක ආකාර ගන්නා Online ආකාරයේ අනතුරු, උගුල් බහුලවීම පිලිබඳව කල්පනාකාරී වන ලෙසයි. මුදල් කාර්ඩ් පත් භාවිතයේදී එහි තොරතුරු සොරා ගැනීමේ සිට මිලදී ගන්නා උපාංග වල තත්වය දක්වා නෙක ගැටළු බහුල වීම උත්සව සමයේදී ඉහල යනවා සේම නෙක වාසි පිලිබඳව පොලබාලමින් උපාංග වෙතට පැමිනෙන්නට උත්සාහ කරන මෘදු අංගයක් නැතිනම් ඇප් ආදිය ගැන ඔවුන් යලිත් මත්ක් කර සිටිනවා. ගනුදෙනුවකදි … දිගටම උත්සව සමයේ Online අනතුරුද බහුල වේ. කියවන්න

WhatsApp වල Message Yourself අංගය

WhatsApp පවසන්නේ තම Message Yourself අංගය iOS සහ Android සදහා මේ වන විට සාමානය භාවිතාවට මුදා හැර ඇති බවයි. ඒ වනූව මෙම අංග තව දුරටත් beta මට්ටමේ අංගයක් නොවන බව පවසනවා. මෙම Message Yourself අංගයේදී සිදුවන්නේ ඔබට ඔබ සදහා පමනක් තබා ගන්නා සටහනක් පසුව අවශ්‍ය වෙලාවකදී වෙනත් chat එකක් සදහා යොදා ගන්නට හැකි වීමයි. පසුගිය ඔක්තෝබරයේ සිට මෙම බීටා මට්ටමින් මෙම අංගය WhatsApp වෙතට පැමිනයද … දිගටම WhatsApp වල Message Yourself අංගය කියවන්න

මිනිස් කථාන්දරය …

එදා වසර දහස් ගනනකට පෙර මිහිමත මිනිස් කථාන්දරය මෙතරම් සුරක්ෂිත වන්නට තමන් අවටින් සපයා ගත් තියුනු ගල් පතුරක් හේතුවන්නට ඇත. තම ජීවිත සුරක්ෂිත බවේ සිට ආහාර සුරක්ෂිත බව දක්වා දිගුවක් රාශියක් ඒ ඔස්සේ ඔවුනට ලැබෙන්නට ඇත. අද තමන් අවටින් අත්පත් කරගත් පාලනය කල හැකි ද්විතීක බවක් සහිත මූලද්‍රව්‍යයක් ඇසුරෙන් තම මතකතබා ගැනීමේ හැකියාව, ඒවා සැකසීමේ හැකියාව මෙන්ම අනෙකා සමග සංනිවේදනය කර ගැනීමේ හැකියාව විද්යුත් වේගයෙකින් … දිගටම මිනිස් කථාන්දරය … කියවන්න

“Schoolyard Bully” නම් Trojan horse හානිකරය.

Zimperium පවසන්නේ “Schoolyard Bully” නම් හානිකර Trojan ඇප් එකක් විසින් 2018 වසරේ සිට Google Play Store මෙන්ම බාහිර app stores ඔස්සේ සංයුත්තව පැතිරෙමින් භාවිතාකරන්නන්ගේ Name on Facebook profileFacebook IDFacebook email/phone numberFacebook passwordDevice nameDevice APIDevice RAM වැනි තොරතුරු අනවසරයෙන් ‍රැස්කරන්නට කටයුතු කර ඇති බවයි. වැඩිදුරටත් පැහැදිලි කරන්නේ Vietnamese භාවිතාකරන්නන් මූලිකව ලොවපුරා රටවල් 71 එකක 300,000 පිරිසක් ගොදුරු කරගන්නට මෙම හානිකරය සමත්ව ඇති බවට තමන් හඳුනා ගෙන … දිගටම “Schoolyard Bully” නම් Trojan horse හානිකරය. කියවන්න

ලොව මෙහෙයුම් පද්ධති භාවිතාව

Statcounter තම November 2022 report එක පලකරමින් පවසන්නේ Windows 11 සෙමින් මුත් ස්ථාවර වීමක් පෙන්වමින් තිබෙන බවයි. Windows 10 තම භාවිතය 70% වලින් පහලට එමින් 69.77% ලෙසට වාර්ථා කරන්නේ පසුගිය මාසයට සාපේක්ශව -1.49 පහල යාමකින් වන අතර Windows 7 10.24% ක භාවිතාවක් සටහන් කරමින් සිටිනව බවට පැහැදිලි කරනවා. Microsoft දැනටමත් සැලසුම්කොට ඇත්තේ Windows 7 සදහා දැනට ලබා දෙමින් සිටින Extended Security Updates සහයද එලබෙන වසරේ … දිගටම ලොව මෙහෙයුම් පද්ධති භාවිතාව කියවන්න

Medibank hackersලා තම දත්ත dark web වෙතට.

මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ 3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m ransom ආකාරයේ ඉල්ලීමක් කර ඇති අතර එය සපල නොවන විට එම සේවා දායිකයින්ගේ Psycho, HIV, … දිගටම Medibank hackersලා තම දත්ත dark web වෙතට. කියවන්න