Digital Life
අද වන විට සමාජය මත සංක්‍රිය සෑම කෙනෙකුගේම පාහේ දෛනික ජීවිතය මතට අඩුම තරමින් ස්මාර්ට් දුරකථනයක සිට ඉහලට වන දත්ත උපකරනයක් පැමින ඇතුවා සේම ඔවුන්ගේ දෛනික ජීවිතයට හැම අතකින්ම පාහේ තීර්නාත්මක මැදිහත්වීමක් කරමින් ඇත. ඉදිව ඇති මෙන්ම පුලුල් වෙමින් ඇති මෙම විසල් අවකාශය ගැන ඔබ අවධිමත් විය යුත්තේ ඒ නිසා යැයි මම සිතමි.Pubudu Siriwansa දිගටම Digital Life කියවන්න

