Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී target ads සදහා මෙම තොරතුරු භාවිතා වෙමින්ද තිබෙනු ලැබුවා. Meta ආයතනය තම ව්‍යාපාරික බව ශක්තිමත් … දිගටම Facebook තවත් වෙනස් වෙයි. කියවන්න

Computer generations

Computer generations යනු පරිගණක තාක්ෂණය තේරුම් ගැනීමට පහසු කරවන එහි දියුනුවේ ගමන් මග පිලිබඳ කඩයිම් ඇසුරින් කල බෙදීමක් ලෙසට අපට සිතිය හැක. vacuum tubes, transistors, microprocessor වැනි සංධිස්ථානයන් ඇසුරින් එය සිදුකොට ඇත. First generation (1940 – 1956) පිලිබඳව සැලකෙන්නේ vacuum tubes තාක්ෂණය මුලිකව ගොඩනැගී තිබූ පරිගණකය ලෙසට නම් කල හැක. විශාල ඉඩක වූ මෙම ආකාරයේ පරිගණකයක් සදහා ENIAC පරිගණකය උදා හරණයක් ලෙසට ගත හැක. එය … දිගටම Computer generations කියවන්න

එක් කථාවක්ම පමනී.

මෙය තොරතුරු උපාංග සමග කටයුතු කල යුතු ආකාරය ගැන කිය වෙන එක් කථාවක්ම පමනී.නැතිනම් සයිබර් අපරාධයකට උත්සාහ කිරීමක එක් කියවීමක් පමනී. එය මධ්‍යම මට්ටමේ ලැප්ටොප් පරිගනකයක් විය. පිලිගත් වෙළඳ නාමයක් යටතේ වූ එය ලංකාවේ පිලිගත් ජනංප්‍රිය වෙළඳ නමයක් යටතේ වන අලවි හලකින් මිළදී ගත් අළුත් උපාංගයක් බව සහතික කල එකක් විය. Windows 10 සමග පැමිණ තිබූ එය windows 11 සදහා සූදනම්, එය ඉල්ලා සිටින දෘඩාංග … දිගටම එක් කථාවක්ම පමනී. කියවන්න

Cryptocurrency scams වල වැඩිවීමක්.

Crypto scams වල විශාල බහුල වීමක් හඳුනා ගනිමින් සිටින බවට වාර්ථා වනවා. UK වල හැදෑරුම් ආයතනයක් පවසන්නේ මෙම වසර සැලකීමේදී June 30, 2022 දක්වා පමනක් සිදුවීම 7200ක් තමන් වෙත වාර්ථා වෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Facebook, Twitter, TikTok වැනි ප්‍රකට ඇප් හරහා මෙම උත්සාහයන් බහුල වෙමින් ඇති බවයි. පෙර වසර හා සැසදීමේදී 45%ක වාර්ථාවීම් ඉහල ගොස් ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. ව්‍යාජ ප්‍රතිරූප භාවිතාකරමින් … දිගටම Cryptocurrency scams වල වැඩිවීමක්. කියවන්න

India වද USB Type-C වෙතට.

Ibdia වද ගනනය කරමින් සිටින්නේ 2021 වසර සදහා ‍රැස් වූ e-waste ප්‍රමානය 5 million tonnes බවයි. එය China හා US වලට පමනක් දෙවන වන ප්‍රමානයකි. මේ සදහා එක් ව්සඳුමක් ලෙසට එරටද EU මග යමින් USB Type-C පමනක් ප්‍රතිපත්තිය සදහා තීර්නය කර ඇති බවයි නිවේදනය වන්නේ. smartphones, tablets හා සම්බන්දිත උපකරන සදහා මේ සීමාව පනව ඈති අතර low-cost feature phones සදහා සහනයක් දී ඇති බවටත් වාර්ථා … දිගටම India වද USB Type-C වෙතට. කියවන්න

Macrosoft ගෙනෙන PC Manager මෘදු ටූලය.

ඔබගේ පරිගණකය ඔබගේ ජීවිතය කාර්යක්ෂම කරන උපකරනයක්ව තිබේ. වේගවත් හා බහුකාර්ය සහයකයෙකු වන එය තම කරුණු කාරනා ඉ‍ටුකරන්නට අප සිතනවාට වඩා විශාල අතුරු කාර්ය ප්‍රමානයක් පවත්වා ගෙන යායුතුව තිබේ. අවසාන ප්‍රථිපල අතර එකක් වන්නේ පරිගණකය තුලද විශාල අමතර ගොනු ප්‍රමානයක් ඉතිරිවීමය. මෙහෙයුම් පද්ධති සමගම මේ සදහා කිසියම් ටූලයන් එවන්නට එම ආයතනයන් කටයුතු කරන අතර වෙනත් ආයතන විසින්ද මෙ අසදහා විසඳුම් මෘදු ටූලයන් නිකුත් කරනු ලැබේ. … දිගටම Macrosoft ගෙනෙන PC Manager මෘදු ටූලය. කියවන්න

Google Wallet තවත් රටවල් 12 කට.

Google නිවේදනය කරන්නේ තම Wallet app හැකියාව තවත් රටවල් 15ක් සදහා ව්‍යාප්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව මේ වන විට Google Wallet හැකියාව රටවල් 57 සදහා සූදානම් ව පවතිනවා. Google පවසන්නේ තම Wallet හැකියාව Android phones වල සිට Wear OS devices දක්වා දිගුවෙමින් mobile tap-and-pay සූදානමින් පැමින ඇති බවයි. Google තම Wallet හැකියාව සමග විශාල වපසරියක දෛනික කටයුතු සහයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින … දිගටම Google Wallet තවත් රටවල් 12 කට. කියවන්න

Twitter වලටත් end-to-end encryption හැකියාව.

Twitter අභ්‍යන්තර සෙලවීම් රාශියක් මැදින් ගමන් කරමින් සිටින කාලයක් පසුකරමින් සිටී. මුදලක් ගෙවා ලබා ගන්නා Blue subscription වලද තවමත් ස්ථාවර බවක් නොමැත. එය November 29 දක්වා තාවකාලිකව අත්හිටවා ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. මේ අතර Twitter වල Direct Messages (DMs) සදහා end-to-end encryption ආරක්ශිත කිරීමක් පිලිබඳවද තොරතුරු පලවෙමින් තිබෙනවා. පලමුකොට Android users ලා ගෙන් ඇරබි මෙම හැකියාව සමස්ථ භාවිතාකරන්නන්වෙතට ගෙනෙනු ඇති බවට්යි අනුමාන වෙමින් ඇත්තේ. … දිගටම Twitter වලටත් end-to-end encryption හැකියාව. කියවන්න

macOS වල වැඩිම හානිකරය MacKeeper ??

Elastic Security Labs තම වාර්ෂික වාර්ථාවකින් පවසන්නේ සමස්ථ malware අතරින් 6.2% පමන macOS ඉලක්ක වන බවකි. ඔවුන් පවසන්නේ windows ඉලක්ක වීම 54.4% හා 39.4% Linux වන බවයි. එසේම ඔවුන් පවසනවා මෙම macOS malware පැතිරීමේහි MacKeeper යන්න ප්‍රමුක බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “keep your Mac clean and safe with zero effort.” ප්‍රචාරක පාඨය යටතේ ගෙනෙන මෙම වැඩ සටහන භාවිතාකරමින් threat actors ලා මෙම කටයුත්තට පිවිස ඇති … දිගටම macOS වල වැඩිම හානිකරය MacKeeper ?? කියවන්න

Xenomorph නම් banking trojan malwareව.

ANDROID phone භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Todo නම් app එක පිලිබඳව විමසිලිමත්වීම වැදගත් බවයි. මෙය Day Manager ආකාරයේ app එකක් වන අතර එය විසින් Xenomorph නම් banking trojan malware වක් ස්ථාපනයට කටයුතු කරන බවට පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Xenomorph නම් banking trojan malware ස්ථාපනය කර ඔබගේ banking apps වල login info සොරකම් කරන්නට පමනක් නොව SMS messages කියවන්නටද කටයුතු කරන බවට පැහැදිලි … දිගටම Xenomorph නම් banking trojan malwareව. කියවන්න