Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්

හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා. ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්‍රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ ads වල ඉහල භාවිතාවක් ඔවුන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම ඔවුන් පෙනවා දෙන්නේ 2020 දී United … දිගටම Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් කියවන්න

iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads පමනක් නොව Apple Watch සදහාද බලපාන past privacy preferences තොරතුරු ලබා ගන්නට හැකියාවක් third-party app … දිගටම iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ. කියවන්න

Facebook ගිණුම Deactivate / Delete කිරීමට.

සමාජ ජාලා එක් දෙසකින් ඔබේගේ ජීවිත අවකාශය පුළුල් කරන්නකි. වඩ වඩාත් ලොව දෙසට පෞද්ගලික හෝ වෘතියමය හෝ විනෝදාංශයන් ලෙසට ඔබව ‍රැගෙන යන්නකි ලෙසට වන මතවාද මෙන්ම තවත් දෙසකින් එන අදහස් වන්නේ ඔබව වඩාත් හුදාකලා කරවන, මානසිකව බිඳ වටවන ස්වභාවයේ විවර කිරීමක් යන්නය. පසුගිය කාලයේ ලොව පුරා විවිධ රටවලින් දරුවන් සදහා සමාජජාලා දරුනු ආකාරයට බලපාමින් ඇති බවට චෝදනා එල්ල විමි. ප්‍රධාන පෙලේ සමාජ ජාලා මේ සදහා … දිගටම Facebook ගිණුම Deactivate / Delete කිරීමට. කියවන්න

Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්.

ලොවපුරා රටවල් කිහිපයකින්ම මේ වන විට cryptocurrencies තහනම් කිරීමක් හෝ එසේ කරන්නට ආසන්නවීමක් දක්නට හැකිවනවා. නවතම තොරතුර පැමිනෙන්නේ Russia’s Central Bank වෙතිනි. ඒම වාර්ථාව පවසන්නේ Russia’s Central Bank වෙතින් එරට රජයට cryptocurrencies තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එම රජය මෙම තහනම පැනවුව හොත් එරට තුලදී mine, trade, invest හා exchange යන සියළුම ආකාර සදහා cryptocurrencies වෙත තහනම් වන්නට නියමිත වෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ එරට ආර්ථික … දිගටම Russia වලත් cryptocurrencies තහනම් වීමේ ඉඩක්. කියවන්න

iCloud Keychain

iPhone සමග එන තවත් වැදගත්ම ආරක්ෂක අංගයක් වන්නේ iCloud Keychain ය. වඩාත් සංකීර්න අවසර පද නැතිනම් complicated passwords ඔබගේ Online භාවිතාව ආරක්ෂා කරදෙන්නට වැදගත් වුවද ඒවා කිහිපයක් මතක තබා ගැනීම අපහසු කාරනාවක් වීම සාමාන්‍ය දෙයකි. ඔබ iPhone භාවිතාකරන්නෙකු වන විට මේ සදහා පැමිනෙන තවත් සහයෙකයෙකු වන්නේ iCloud Keychain ය. මෙම හැකියාව සංක්‍රියව පවතින විටදී ඔබට පහසුවෙන් වඩාත් සංකීර්න අවසර පද භාවිතාවට හැකිවන්නේ මෙම පහසුව විසින් … දිගටම iCloud Keychain කියවන්න

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය … දිගටම Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය. කියවන්න

Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා … දිගටම Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්. කියවන්න

Semiconductors තරගයේ චීනය සිටින්නේ 3 generations පි‍ටුපසින්.

International Data Corporation (IDC) හි ප්‍රකාශකයෙකු පවසන්නේ චීනය semiconductor technology අවකාශය තුල සිටින්නේ three නැතිනම් four generations වලට පසුපසින් බවයි. CNBC වෙත අදහස් පලකරමින් ඔහු පවසා සිටින්නේ චීනය බිලියන ගනනාවක් ආයෝජනය කලද මෙම කර්මාන්තය තුල ඉදිරියට පැමිනෙන්නට lithography වැනි හැකියාවන් තුල මනා නිපුනත්වයක් ඇති සේවක හැකියාව අවශ්‍යවන බවයි. ඔහුට අනූව semiconductor industry වල ප්‍රමුකයන්ට අනූව චීනය සිටින්නේ 16-nanometre – 14-nanometre මට්ටමේ chips නිෂ්පාදනය මට්ටමේ බවට … දිගටම Semiconductors තරගයේ චීනය සිටින්නේ 3 generations පි‍ටුපසින්. කියවන්න

Opera වෙතින් Crypto Browser එකක්

Opera web browser වෙතින් පැමිනෙන්නට නියමිත නවතම සංස්කරනය වඩාත් Web 3.0 මිත්‍ර එකක් වන අතර එය blockchain technology මිත්‍ර එකක්ද වනවා පමනක් නොව built-in ආකාරයට එන cryptocurrency wallet එකකින්ද සමන්විත වන්නට නියමිතය. තවමත් beta version එකක් ලෙසට වන මෙම ව්‍යාපෘතිය සීමිත operating systems සමග පමනක් සූදනම්ව ඇති මුත් එලබෙන යුගය දෙසට වෙනස්ම ආකාරයට සූදානම් වෙමින් සිටින බ්‍රවුසරයක් වනවා ඇත. ඔවුන් පවසන්නේ native ආකාරයට එන non-custodial … දිගටම Opera වෙතින් Crypto Browser එකක් කියවන්න

Battery sharing tool එක පහසුවකි.

බැටරියේ හැකියා සීමාව මොබයිල් භාවිතාකරන්නන් අතර හිසරදයක් වන තරමට සීමාවක් ගෙනෙන්නෙකි. වඩාත් බැටරි හැකියාවක් සහිත Smart Phone එකක් මේ සදහා වන එක් විසඳුමක් වන අතර තවත් විසඳුමක් වන්නේ battery sharing toolය ලෙසටද හඳුන්වන්නට හැක. එනම් wireless charging technology ය සහිත දුරකථන අතර ද Wireless power sharing බටනයක් සක්‍රිය කිරීම ඔස්සේ කර ගත හැකි බල හුවමාරුවකි. Samsung phone වල 2019 සිට S10 series වල සිට මෙම … දිගටම Battery sharing tool එක පහසුවකි. කියවන්න