“Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි.

Crypto mining ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel පවසන්නේ “Bonanza Mine” නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022) වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි. team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ “Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC” ලෙසටයි. … දිගටම “Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි. කියවන්න

iSIM technologyය සූදානම්.

Qualcomm පවසන්නේ තමන් Vodafone, Inc., හා Thales එකව ලොව පලමු iSIM තාක්ෂණය සහිත ස්මාර්ට් දුරකථනය හන්දුන්වා දෙන්නට සූදානම් බවයි. ඒ අනූව mobile services වලට තම සේවාවන් පහසුවෙන් දුරකථනය සමග සම්බඳ කරන්නට හැකි වන අතර සමහර හදාරන්නන් තත්වය පැහැදිලි කරන්නේ technologyය commercialization ලෙසටද වනවා. 1996 පමන වන විට Sim Cardය හඳුන්වා දුන් අතර 2016 වන විට eSIM පත හඳුන්වා දෙන්නට කටයුතු කෙරුනා. ඒ අනූව 2022 වන … දිගටම iSIM technologyය සූදානම්. කියවන්න

Singaporeතුල cryptocurrency ads තහනම් වේ.

Singapore විසින් තම රට තුල cryptocurrency පිලිබඳ promotions තහනම් කරන්නට කටයුතු කර තිබෙනවා. The Monetary Authority of Singapore (MAS) වෙතින් නිකුත් වන නිවේදනයක් සමග මෙම බල පැවත්ම පනවා ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ මෙම virtual monies මත කරන ගනු දෙනු හෝ ආයෝජනයන් very high-risk මට්ටමක වන බවට පවසනවා. මෙම Cryptocurrencies සමග කටයුතු කරන service provider, company, agency වැනි අය තම සේවාවන් පිලිබඳව Singapore තුල advertise … දිගටම Singaporeතුල cryptocurrency ads තහනම් වේ. කියවන්න

පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..

තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා ගැනීම ඔස්සේ ඒ මත තම අවශ්‍ය හානිකරය සගවා තැබීමේ අවස්ථාවයි. හදාරන්නන් Microsoft Defender සමග කල … දිගටම පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව.. කියවන්න

iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.

ස්මාර්ට් දුරකතනයකට පැමිනෙන ගැටළු සහගත අවස්ථාවන් සදහා බහුලවම යොදාගන්නා විසඳුමක් වන්නේ එය reboot කිරීමයි. මේ සදහා සෑම දුරකථනයකම සරල සැකසුමක් පැමිනෙන අතර ඒ ඔස්සේ භාවිතාකරන්නා හට මෙම පියවරට යා හැකි වනවා. නමුත් කලාතුරකින් පැමිනෙන ගැටළු වලදී මෙම විසඳුම අපහසුවාන් බව බොහෝ භාවිතාකරන්නන්ගේ අත්දැකීමකි. මෙවන් අවස්ථාවලදී විසඳුමක් වන්නේ force reboot පියවර බව හදාරන්නන්ගේ මතයයි. දුරකථනය සාමාන්‍ය සැකසුම් ඔස්සේ reboot කල නොහැකි විටකදී පමනක් ගත යුතු පියවරක් … දිගටම iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු. කියවන්න

‘FaceBit’ නම් face mask sensorය සූදානම්.

පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක් N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා ‍රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University වල නිර්මාණය වන මේ magnetically සවිවන මෙම chipset සදහා දැනට භාවිතාවන නාමය වන්නේ “FaceBit” වන … දිගටම ‘FaceBit’ නම් face mask sensorය සූදානම්. කියවන්න

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ එම ආයතනය පවසන සරලතම free privacy features පහක් පිලිබඳවය.Apple දුරකථනයක් සමග කටයුතු අරබන ඔබට හමුවන … දිගටම iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්… කියවන්න

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.අනෙක් වැදගත් අංගයක් නම් “Notification Settings” ඔස්සේ … දිගටම ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්. කියවන්න

REvil නම් ransomware gang එක වටලයි.

Russia බලධාරීන් පවසන්නේ තමන් REvil නම් ransomware crime groupඑකට එරෙහිව පියවර ගෙන එහි බහුතරයක් සාමාජිකයින්ට නීතිමය කටයුතු කරමින් සිටින බවයි. මීට පෙර United States වලින් පවසා තිබුනේ මෙම කන්ඩායම පිලිබඳව තොරතුරු ලබා ද්ව්න අයෙකුට $10m ක මුදලක් පිරිනමන්නට කටයුතු කරන බවකි. මෙම REvil වල කටයුතු පැහැදිලි කරන්නේ “developed malicious software” හරහා bank accounts වලින් මුදල් සොරකම් කරන නීති විරෝධී කන්ඩායමක් බවයි. FSB පවසන්නේ තමන් 426 … දිගටම REvil නම් ransomware gang එක වටලයි. කියවන්න

QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් තිබෙනවා. සමහර විට එම QR codeය phishing email එකකට මග කියන අවස්ථා මෙන්ම dodgy websites … දිගටම QR code ගැනත් අනතුරු ඇගවේ. කියවන්න